ඔසප් කෝප්පය භාවිත කිරීමෙන් කන්‍යාභාවය නැතිවේ.
සෑම ගැහැණු දරුවෙකුම එකම කාලයේදී වැඩියට පත් වන්නේ නැත.
ඔසප් දිනවල ලිංගිකව එක් උනොත් ලෙඩ හැදෙන්න පුළුවන්
ඔසප් දින වලදී පිටවන රුධිරය තුවාලයකින් ගලන රුධිරයට සමානය.
ඔසප් චක්‍රය දින 21ත් 35ත් අතර කාලයක් පැවතිය හැකිය.
ඔසප් දවස්වලට නාන්න හොඳ නැ